JW බ්‍රෝඩ්කාස්ටිං
නිතර අසන ප්‍රශ්න—JW බ්‍රෝඩ්කාස්ටිං (Apple TV)
සමහරවිට ඔයා search කරන වචන වැරදි ඇති. (Install the JW Broadcasting App on Apple TV කියන කොටස බලන්න.) එහෙම නැත්නම් ඔයාගේ ඩිවයිස් එක JW බ්‍රෝඩ්කාස්ටිං සපෝර්ට් කරන්නේ නැතුව ඇති. මොකද JW බ්‍රෝඩ්කාස්ටිං Apple TV (4th generation) එකට සපෝර්ට් කරනවා.
Apple TV එක (4th generation සහ අලුත්ම වර්ෂන්) JW බ්‍රෝඩ්කාස්ටිං සපෝට් කරනවා.
ඔයාට Apple කොම්පියුටර් එකක්, ඩිවයිස් එකක් එහෙමත් නැත්නම් පරණ Apple TV එකක් තියෙනවා නම් AirPlay පාවිච්චි කරලා ඔයාගේ TV එකේ වීඩියෝ බලන්න පුළුවන්.
Apple TV එකේ තියෙන භාෂා ලැයිස්තුව බලන්න. භාෂාවක් තෝරගන්න home ස්ක්‍රීන් එකේ Settingsවලට ගිහින් Select a Language ඔප්ෂන් එක තෝරගන්න.
JW බ්‍රෝඩ්කාස්ටිං එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්.
ඔයාගේ Apple ID එක පාවිච්චි කරලා Apple Store එකකට (iTunes Store, App Store, or iBooks Store) sign in වෙන මුල්ම වතාවේ ඔයාට ගෙවීමේ ක්‍රමයක් add කරගන්න කියලා කියයි. මොකද ඒ Storeවල තියෙන හැම දෙයක්ම නොමිලේ ලබාගන්න බැහැ.
ඔයාගේ Apple ID එකට ගෙවීමේ ක්‍රමයක් ලින්ක් කරන්න ඔයා කැමති නැත්නම් Apple’s support කියන කොටසේ දීලා තියෙන උපදෙස් අනුගමනය කරන්න.
Apple TV සහ JW බ්‍රෝඩ්කාස්ටිං ගැන දන්න යාළුවෙක්ගේ උදව් ලබාගන්න. Apple TV device එහෙමත් නැත්නම් Apple TV අකවුන්ට් එකට සම්බන්ධ ප්‍රශ්නයක් නම් ඔයාට තියෙන්නේ Apple ඔන්ලයින් උදව් පිටුවට යන්න. ඔයාගේ JW බ්‍රෝඩ්කාස්ටිං ඇප් එක හරියට වැඩ කරන්නේ නැත්නම් ළඟම තියෙන ශාඛා කාර්යාලය අමතන්න.