විවාහය
සාර්ථක වීමට රහස්
සතුටින් පිරි යුග දිවියකට හොඳම ඔවදන් දෙවියන්ගෙන්
විවාහ බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන ප්‍රශ්න දෙකක්.
යුග දිවිය සතුටින් ගත කරන්නේ කොහොමද?
බයිබලේ තියෙන්නේ විවාහ සැලැස්ම ඇති කළ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් නිසා ඒවා අදාළ කරගැනීමෙන් විවාහය රැකගන්න පුළුවන්.
පවුලේ සතුටට මඟ පෙන්වීම්
පවුලක් විදිහට සතුටින් ඉන්න සැමියාට, බිරිඳට, දෙමාපියන්ට සහ දරුවන්ට කරන්න පුළුවන් මොනවාද?
පවුලේ සතුටට - සහයෝගය දෙන්න
විවාහ වෙලා ඉන්න ඔය දෙන්නා ජීවත් වෙන්නේ එක ගෙදර ඉන්න බෝඩිංකාරයෝ වගේද?
යුග දිවියේ මුල් වසර සාර්ථක කරගැනීමට මඟ පෙන්වීම්
ඔයා අලුතින් විවාහ වුණු කෙනෙක්ද? ඔයාගේ විවාහ බැඳීම ශක්තිමත් කරගන්න බයිබලයේ මඟ පෙන්වීම් උදව් වෙයි.
ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද?
හැමෝම අතින් වැරදි අඩුපාඩු වෙන නිසා විවාහ වුණු දෙන්නෙක් අතරත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පවුල් ජීවිතයට ඉවසීම නැතුවම බැහැ.
විවාහයේ සතුට රැකගන්න: ගෞරවය පෙන්නන්න
දෙන්නාට දෙන්නා ගෞරවය පෙන්නන එක අඩු වෙලාද? එකිනෙකාට ගෞරවය පෙන්නන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවා.
ගෞරවය පෙන්නන්න
පවුල තුළ ගෞරවය කියන දේ ඉඳලා හිටලා නෙමෙයි හැම තිස්සෙම පෙන්නන්න ඕන දෙයක්. ඒ දේ කරන්න පුළුවන් කොහොමද?
පවුලේ අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!
පවුලේ හැමෝම එකිනෙකාට ගෞරවය පෙන්නද්දී පවුල සතුට පිරුණු තැනක් වෙනවා.
එකිනෙකාට ගරු කරන්න පුරුදු වෙන්න
සැමියා එක්ක හරි බිරිඳ එක්ක හරි ගෞරවයෙන් කටයුතු කරන්නේ කොහොමද?
විවාහයේ සතුට රැකගන්න: සෙනෙහස පෙන්නන්න
රස්සාව, පීඩනය වගේ දේවල් නිසා විවාහක යුවළක් සෙනෙහස පෙන්නන එක අඩු වෙන්න පුළුවන්. අඩු වුණ ඒ සෙනෙහස ආයෙත් ඇති කරගන්න පුළුවන් කොහොමද?
ඔයා සහකරුව අගය කරනවාද?
සහකරු සහ සහකාරිය එකිනෙකාගේ හොඳ පැති දැකලා ඒවා අගය කරනවා නම් දෙන්නගේ බැඳීම වැඩි වෙනවා. අගය කිරීම තව වැඩි කරගන්න ඔයාට උදව් වෙන්නේ මොනවද?
සෙනෙහස පෙන්වන්නේ කොහොමද
සැමියා නැත්නම් බිරිඳ ගැන තමන් ඇත්තටම සැලකිලිමත් කියලා යුවළක් පෙන්වන්නේ කොහොමද? ඒ සඳහා යෝජනා 4ක් සලකලා බලන්න. ඒවා පදනම් වෙන්නේ බයිබලයේ තියෙන ප්‍රතිපත්ති මතයි.
විවාහ බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද?
ගොඩක් අය විවාහ බැඳීම සලකන්නේ බරක් හැටියට. ඒත් ඒක ඇත්තද? මේ ලිපියෙන් ඒ ගැන කියවලා බලන්න.
විශ්වාසය බිඳෙන්න දෙන්න එපා
එකිනෙකාට විශ්වාසවන්තව ඉන්නවා කියන්නේ අනාචාරයේ නොයෙදී ඉන්න එක විතරද?
දෙවෙනි විවාහේ රැකගන්න
පළවෙනි විවාහේ තිබුණේ නැති සමහර අභියෝග දෙවෙනි විවාහේ තියෙන්න පුළුවන්. අභියෝග ජය අරගෙන විවාහ ජීවිතේ සාර්ථක කරගන්න නැවත විවාහ වුණු යුවළකට පුළුවන් කොහොමද?
ස්වාමිපුරුෂයෙනි ඔබේ නිවස බිරිඳට සොඳුරු නවාතැනක්ද?
සල්ලි ඕන තරම් තිබුණත් අත්‍යවශ්‍ය දෙයක් අතපසු වෙන්න පුළුවන්.
සැබෑ සතුටට මඟ - ආදරය පෙන්වීම
ආදරය ලබන එකෙන් සහ ආදරය පෙන්වන එකෙන් කෙනෙක්ගේ ජීවිතේට සැබෑ සතුටක් ලැබෙනවා.
බයිබලයේ කියන්නේ මෙහෙමයි
සමලිංගික විවාහයන් ගැන බයිබලයේ කියන්නේ මොකද්ද?
ශක්තිමත් විවාහ බැඳීමක් ඇති කරගෙන සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියලා හොඳින්ම දන්නේ විවාහය ආරම්භ කරපු කෙනායි.
එක පුරුෂයෙකුට හුඟක් භාර්යාවන් ඉන්න එක වැරදිද?
හුඟක් භාර්යාවන් තියාගන්න කියලා කිව්වේ දෙවියන්ද? හුඟක් භාර්යාවන් තියාගන්න එක ගැන බයිබලයේ කියන දේ දැනගන්න.
වෙන ජාතියකට අයිති කෙනෙකුව විවාහ කරගැනීම ගැන බයිබලේ කියන්නේ මොකක්ද?
සියලුම ජාතීන් එක හා සමානයි කියන්න තියෙන හේතු සහ විවාහය ගැන බයිබලේ සඳහන් දේ දැනගන්න.
විවාහය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
විවාහ ජීවිතේ ඇති වෙන ගැටලු මඟ හරවාගන්න, ගැටලු ඇති වුණාම ඒවා විසඳන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් හුඟක් ප්‍රයෝජනවත්.
විවාහය සැහැල්ලුවට ගත යුතු දෙයක්ද?
සැමියට සහ බිරිඳට දෙවියන් දුන් වගකීම හොඳින් ඉටු කිරීම, සාර්ථක විවාහයකට දායක වන අයුරු දැනගන්න.
සතුටින් ඉන්න විවාහ වෙන්නම ඕනෙද?
තනිකඩ ක්‍රිස්තියානීන්ට සතුටින් ඉන්න පුළුවන්ද? විවාහය ගැන සහ තනිකඩව හිටපු අයගේ කදිම ආදර්ශ බයිබලයේ සඳහන් වෙනවා.
ගැටලු සහ විසඳුම්
සැමියාගේ, බිරිඳගේ ඔයාට නුරුස්සන ගතියෙත් හොඳ පැත්ත දකින්න
නුරුස්සන දෙයක් වෙද්දී ප්‍රශ්න ඇති කරගන්නවා වෙනුවට ඒකේ හොඳ පැත්තක් දකින්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.
රස්සාවේ වැඩ ගෙදර ගේන්න එපා
සැමියාට/බිරිඳට දෙන්න ඕනෙ කාලේ රස්සාවට දෙන්නේ නැතුව ඉන්න උදව් වෙන යෝජනා 5ක්.
නිවසේදී හිංසනයට ලක් වෙන අයට සහනයක්
ඔයා හිංසනයට ලක් වෙන්නේ ඔයාගේ වරදක් නිසා නෙමෙයි කියලත් ඔයා තනි වෙලා නැහැ කියලත් මතක තියාගන්න.
සොඳුරු නිවහන වනසන හිංසනය
දරුණු කෙනෙක්ට වුණත් තම ජීවිතේ වෙනස් කරගන්න බයිබල් දැනුම උපකාරවත් වෙන්නෙ කොහොමද?
නැන්දම්මයි මාමණ්ඩියි එක්ක හොඳින් ඉන්නේ කොහොමද?
නැන්දම්මයි මාමණ්ඩියි එක්ක තියෙන ප්‍රශ්න පවුලේ ප්‍රශ්නයක් දක්වා දුර දිග යෑමෙන් වළක්වාගන්න උදව් වෙන යෝජනා 3ක්.
මව්පියන් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්න නම්
පවුල් ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව දෙමාපියන්ට ආදරෙන්, ගෞරවෙන් සලකන්න.
විවාහ සහකරු දරුණු අසනීපයකට මුහුණ දුන් විට
ස්වාමිපුරුෂයා හෝ භාර්යාව දිගුකාලීන රෝගයකට ලක් වුණොත් ඊට සාර්ථකව මුහුණ දී පවුල් ජීවිතය ශක්තිමත් කරගැනීම සඳහා උපකාරවත් වන පියවර තුනක් සලකා බලමු.
දෙන්නා හිතන විදිහ වෙනස් නම්
එකඟ නොවීම් විසඳගෙන සාමයෙන් ඉන්න විවාහ යුවළකට පුළුවන් කොහොමද?
පවුල් අවුල් කරන මත්පැන්
බීමත්කම ඔයාගේ පවුල් ජීවිතයත් වනසනවා නම් මොකක්ද කරන්න පුළුවන්?
විවාහ ජීවිත කුඩුපට්ටම් කරන කාමුක දර්ශන
කාමුක දර්ශන බලන පුරුද්ද කඩාගෙන ඔයාලාගේ බැඳීම ආයෙත් ඇති කරගන්න මේ යෝජනා උදව් වෙයි.
ඔයාගේ සහකරු අසභ්‍ය දර්ශන බලනවා නම් . . .
ඔයාගේ සහකරු අසභ්‍ය දර්ශන බලනවා නම් ඒකෙන් මිදිලා ඔයාලා අතර තියෙන විශ්වාසය ආයේ ඇති කරගන්න දෙන්නාටම කරන්න පුළුවන් මොනවාද?
එකඟ නොවීම් දුර දිග නොයවා විසඳාගන්න
යුවළක් අතර එකඟ නොවීම් ඇති වෙන්නේ ඇයි, දුර දිග නොයවා ඒවා විසඳාගන්න පුළුවන් කොහොමද?
දෙන්නාගේ අදහස් හිතුවට වඩා වෙනස්ද?
ඔයාගේ සැමියාගේ හෝ බිරිඳගේ අදහස් හිතුවාට වඩා වෙනස් කියලා ඔයාට හිතිලා තියෙනවාද?
ඔබ ඉන්නේ අමනාපයෙන් නම් . . .
සමාව දෙනවා කියන්නේ වරද සුළුවට තකනවා කියලවත් ඒ වරද සීයට සීයක්ම අමතක කරනවා කියලවත් නෙමෙයි.
පවුලේ සතුටට - සමාව දෙන්න
ඔයා විවාහ වෙලා ඉන්න කෙනා අතින් වරදක් වුණාම සමාව දෙන්න උදව් වෙන්නේ මොනවාද?
පවුලට කිරිකැටියෙක් එක් වූ විට
ජීවිතයේ මේ අලුත් තත්වයට මුහුණ දෙන්න පුළුවන් ආකාරය දැනගන්න.
දරුවන් කැදැල්ලෙන් ගිය දාට
විවාහක යුවළක් එයාලගේ ජීවිතේ අභියෝගාත්මකම කාලයකට මුහුණ දෙන්නේ දරුවන් උස් මහත් වෙලා ගෙදරින් ගියාට පස්සෙයි. දරුවන් නැතුව ගත කරන ජීවිතේට හුරු වෙන්න එයාලට පුළුවන් කොහොමද?
පවුලේ කෙනෙක්ට දරාගන්න බැරි දෙයක් සිද්ධ වුණොත්
අවශ්‍ය උදව් ඉල්ලන්න.
විවාහය දෙකඩ කරන්න ඊර්ෂ්‍යාවට ඉඩ දෙන්න එපා!
අනිත් කෙනාව සැක කරද්දී විවාහ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න අමාරුයි. ඒ නිසා අනවශ්‍ය විදිහට ඊර්ෂ්‍යා ඇති වෙන එක වළක්වගන්නේ කොහොමද?
යාළුකම දුර දිග ගිහින්ද?
ඔයා හිතන්නේ ‘අපි නිකම්ම යාළුවෝ විතරයි’ කියලද? එහෙම නම් බයිබලයේ මේ සම්බන්ධයෙන් දීලා තියෙන උපදෙස් සලකලා බලන්න.
වෙන් වීම සහ දික්කසාදය
දික්කසාදය දරුවන්ට දුකක්
හැමදාම එයාලගේ රණ්ඩු දිහා බලාගෙන ඉන්නවාට වඩා දික්කසාද වෙන එක දරුවෙක් හොඳින් කියලා සමහරු හිතුවත් ඒක ඇත්තක් කියලා කියලා ඔප්පු වෙලා නැහැ.
විවාහයෙන් මේකද මං බලාපොරොත්තු වුණේ?
ඔබේ විවාහ ජීවිතයේ සතුට රැකගන්න යෝජනා පහක්.
සැමියා හරි බිරිඳ හරි ද්‍රෝහි වුණ නිසා ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතෙනවාද?
ද්‍රෝහි වීමකට ලක් වුණු හුඟදෙනෙක් බයිබලයේ තියෙන අදහස්වලින් සැනසීමක් අද්දැකලා තියෙනවා.
අනාචාරය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?
අනාචාරයේ යෙදුණු කෙනෙක්ව දික්කසාද කරන්න පුළුවන්ද?
විවාහය දෙකඩ වෙන්න දෙන්න එපා
දෙන්නාගෙන් කෙනෙක් අනාචාරයේ යෙදුනොත් විවාහය දෙකඩ වෙන එක වළක්වාගන්න ලේසි නැහැ. ඒත් කලින් තිබුණු විශ්වාසය ආයෙත් ඇති කරගන්න පුළුවන්.
දික්කසාද වෙන්න බයිබලයේ අවසර දීලා තියෙනවද?
දික්කසාදය ගැන දෙවි කියන්නේ මොකද්ද කියලා දැනගන්න.
අවුරුදු ගාණක විවාහය දෙකඩ වෙන්න යනවා නම් . . .
වයසක යුවළයන් දික්කසාද වෙන්නේ ඇයි? ඔයාගේ විවාහයටත් ඒ වගේ දෙයක් වෙන්න නොදී ඒක ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද?
දික්කසාදෙන් පස්සේ ජීවිතයට මුහුණ දීම
දික්කසාදෙන් පස්සේ හිතුවට වඩා අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උපකාරවත් වෙනවා.
දික්කසාදය ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිතන්නේ මොකක්ද?
විවාහ ජීවිතයේ ප්‍රශ්න තියෙන අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උදව් කරනවාද? සාක්ෂිකරුවෙක් දික්කසාද වෙන්න තීරණය කළොත් ඒකට වැඩිමහල්ලන්ගේ අනුමැතිය ඕනෙද?