යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අද්දැකීම්
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිතද්දී, කතා කරද්දී සහ හැසිරෙද්දී දෙවියන්ගේ වචනය වන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න උපරිම උත්සාහ කරනවා. ඒක එයාලගේ ජීවිතවලට වගේම තව අයගේ ජීවිතවලටත් බලපාලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න.
මුරටැඹ
“මගේ එකම ආසාව වුණේ කතෝලික පූජකයෙක් වෙන්නයි”
යෞවන කාලේ ඉඳලා පූජකයෙක් වෙන්න ආසාවෙන් හිටිය රොබෙර්තො පචෙකො එයාගේ අදහස වෙනස් කළේ ඇයි කියලා දැනගන්න.
මුරටැඹ
“මගේ එකම ආසාව වුණේ කතෝලික පූජකයෙක් වෙන්නයි”
යෞවන කාලේ ඉඳලා පූජකයෙක් වෙන්න ආසාවෙන් හිටිය රොබෙර්තො පචෙකො එයාගේ අදහස වෙනස් කළේ ඇයි කියලා දැනගන්න.