දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු

පළවෙනි සියවසේදී ක්‍රිස්තියානි සභාව පිහිටුවීම සහ ඒක අද අපිට අදාළ වෙන විදිහ මේ ප්‍රකාශනයේ විස්තර කරනවා.

සිතියම්

නවීන දින ශුද්ධ වූ නුවර ලෙස හඳුන්වන ප්‍රදේශය සහ පාවුල්ගේ මිෂනාරි ගමන් පෙන්වන සිතියම්.

පාලක මණ්ඩලයෙන් ලියුමක්

අපි දිගටම “දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක්” දෙද්දී යෙහෝවා උපකාර කරනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන් ඇයි?

1වෙනි පරිච්ඡේදය

‘ගිහින් මිනිස්සුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න’

ශුභාරංචිය සියලු ජාතීන්ට දේශනා කරනවා කියලා යේසුස් කලින්ම කිව්වා. ඒ කාර්යය ඉටු වෙන්නේ කොහොමද?

2වෙනි පරිච්ඡේදය

‘ඔයාලා මං ගැන සාක්ෂි දරයි’

දේශනා කිරීමේ කාර්යයේ පෙරමුණ ගන්න යේසුස් ඔහුගේ නියෝජිතයන්ව පුහුණු කළේ කොහොමද?

3වෙනි පරිච්ඡේදය

‘දෙවියන්ගේ බලය ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙයි’

දෙවියන්ගේ බලය ලැබුණ එක ක්‍රිස්තියානි සභාවේ ආරම්භයට බලපෑවේ කොහොමද?

4වෙනි පරිච්ඡේදය

“ඒ තරම් අධ්‍යාපනයක් ලබලා නැති සාමාන්‍ය අය”

නියෝජිතයන් නිර්භීතව කතා කළ අතර දෙවියන් ඔවුන්ට ආශීර්වාද කළා.

5වෙනි පරිච්ඡේදය

‘අපි කීකරු වෙන්න ඕනෙ දෙවියන්ට’

නියෝජිතයන් නිර්භීතව ගත් ස්ථාවරයෙන් සැබෑ ක්‍රිස්තියානීන්ට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

6වෙනි පරිච්ඡේදය

“දෙවියන්ගේ බලයයි, අනුමැතියයි කිසිම අඩුවක් නැතුව ස්තේපන්ට ලැබුණා”

ස්තේපන් මහාධිකරණය ඉදිරියේ නිර්භීතව දැරූ සාක්ෂියෙන් අපට ඉගෙනගත හැකි දේ.

7වෙනි පරිච්ඡේදය

“යේසුස් ගැන ශුභාරංචිය” ව්‍යාප්ත වෙයි

ශුභාරංචිය දේශනා කරන්නෙක් විදිහට ෆිලිප් හොඳ ආදර්ශයක් තබයි.

8වෙනි පරිච්ඡේදය

සභාවට “සාමකාමී කාලයක් උදා වුණා”

දරුණු විරුද්ධවාදියෙක් වුණ සාවුල් උද්‍යෝගිමත් දේවසේවකයෙක් වෙයි.

9වෙනි පරිච්ඡේදය

“දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහටයි”

ශුභාරංචියට සවන් දීමේ ප්‍රස්තාව චර්මච්ඡේදනය නොවුණු, වෙනත් ජාතීන්ටත් විවෘත වෙයි.

10වෙනි පරිච්ඡේදය

‘යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ දිගටම පැතිරෙයි’

මරණය අබියසට පැමිණි පේතෘස්ගේ දිවි රැකෙයි, පීඩා මැද ශුභාරංචිය දිගින් දිගටම පැතිරෙයි.

11වෙනි පරිච්ඡේදය

‘දිගටම සතුටින් හිටිය ගෝලයන්ට දෙවියන්ගේ බලයත් අඩුවක් නැතුව ලැබුණා’

විරුද්ධවාදීන් හා පණිවිඩයට අකමැති අය එක්ක පාවුල් වැඩ කරපු විදිහ අපට හොඳ ආදර්ශයක්.

12වෙනි පරිච්ඡේදය

‘යෙහෝවාගේ බලය තිබුණ නිසා එයාලා නිර්භීතව දේශනා කළා’

පාවුල් සහ බානබස් නිහතමානීව, නිර්භීතව, අත් නෑර දේශනා කරයි.

13වෙනි පරිච්ඡේදය

“ලොකු විවාදයක්”

චර්මච්ඡේදනය ගැන මතු වුණ ප්‍රශ්නය විසඳන්න පාලක මණ්ඩලයට භාර දෙයි.

14වෙනි පරිච්ඡේදය

“හැමෝම එක තීරණයකට ආවා”

චර්මච්ඡේදනය පිළිබඳ ගැටලුවේදී පාලක මණ්ඩලය තීරණයකට ආපු විදිහ ගැනත් ඒක සභාවේ එක්සත්කමට දායක වුණේ කොහොමද කියලත් දැනගන්න.

15වෙනි පරිච්ඡේදය

“සභා ශක්තිමත් කළා”

සභාවල සිටින අයගේ විශ්වාසය ශක්තිමත් කිරීමට චාරිකා සේවකයන් දායක වෙයි.

16වෙනි පරිච්ඡේදය

‘මැසිඩෝනියාවට එන්න’

පැවරුමක් භාරගැනීමෙන් ආශීර්වාද ලබයි, පීඩා ප්‍රීතියෙන් විඳදරාගැනීම ආශීර්වාද රැසකට මඟ පාදයි.

17වෙනි පරිච්ඡේදය

‘පාවුල් ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා දේවල් තර්කානුකූලව පැහැදිලි කළා’

තෙසලෝනිකයේ සහ බෙරීය නගරයේ යුදෙව්වන්ට පාවුල් හරිම පැහැදිලි සාක්ෂියක් දෙයි.

18වෙනි පරිච්ඡේදය

‘දෙවියන්ව හොයාගෙන ඔහුට ළං වෙන්න’

පාවුල්, සවන් දෙන අයට එකඟ වෙන්න පුළුවන් කරුණු යොදාගත් නිසා ලැබුණු ප්‍රතිඵල මොනවාද?

19වෙනි පරිච්ඡේදය

“උත්සාහය අත්හරින්නේ නැතුව දිගටම නිර්භීතව දේශනා කරන්න”

පාවුල් කොරින්තියේදී කරපු දේවල්වලින් ඉගෙනගන්න පුළුවන් පාඩම්, දෙවියන්ගේ රාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දෙන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

20වෙනි පරිච්ඡේදය

දෙවියන්ගේ පණිවිඩය ‘පැතිරෙන එක නවත්තන්න බැරි වුණා’

ශුභාරංචිය පැතිර යෑමට පාවුල් සහ අපොලොස් දායක වුණේ කොහොමද කියලා දැනගන්න.

21වෙනි පරිච්ඡේදය

“මම හැම කෙනෙක්ගෙම ලේවලින් නිදහස්”

පාවුල් උද්‍යෝගයෙන් කළ සේවය හා වැඩිමහල්ලන්ට ලබා දුන් මඟ පෙන්වීම්.

22වෙනි පරිච්ඡේදය

“යෙහෝවා කැමති දේ ඒ විදිහටම වෙන්න ඕනේ”

දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දීමට අදිටන් කරගත් පාවුල් යෙරුසලමට යයි.

23වෙනි පරිච්ඡේදය

“සිද්ධ වුණ දේවල් පැහැදිලි කරන්න මට ඉඩ දෙන්න”

පාවුල් මැර පිරිස් ඉදිරියෙත් මන්ත්‍රණ සභාව ඉදිරියෙත් සාක්ෂි දරයි.

24වෙනි පරිච්ඡේදය

“හිතට ධෛර්යය ගන්න!”

පාවුල්ව මරන්න කළ කුමන්ත්‍රණය අසාර්ථක වෙයි, ඔහු ආණ්ඩුකාර ෆීලික්ස් ඉදිරියේ කතා කරයි.

25වෙනි පරිච්ඡේදය

“මට සීසර්ගෙන් තීන්දුවක් ඕනේ!”

ශුභාරංචිය වෙනුවෙන් කතා කළ පාවුල් අපිට ආදර්ශයක්.

26වෙනි පරිච්ඡේදය

“කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ”

නැව මුහුදුබත් වුණත් පාවුල්ගේ විශ්වාසයවත් අන් අය ගැන තිබුණ ආදරේවත් අඩු වුණේ නැහැ.

27වෙනි පරිච්ඡේදය

පාවුල් “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙයි

රෝමයේ සිරගතව සිටියත් පාවුල් දිගටම නිර්භීතව සාක්ෂි දරයි.

28වෙනි පරිච්ඡේදය

“පොළොවේ දුර ඈත ප්‍රදේශවලත්”

පළවෙනි සියවසේ යේසුස්ගේ අනුගාමිකයන් ආරම්භ කළ කාර්යය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දිගටම කරගෙන යයි.

පින්තූර සුචිය

මේ පොතේ ඇතුළත් ප්‍රධාන පින්තූරවල ලැයිස්තුව.