Skip to content

පටුනට යන්න

කාල රේඛාව

කාල රේඛාව
  1. “පටන්ගැන්මේදී . . . ”

  2. ක්‍රි.පූ. 4026 ආදම්ව නිර්මාණය කරයි

  3. ක්‍රි.පූ. 3096 ආදම්ගේ මරණය

  4. ක්‍රි.පූ. 2370 ජලගැල්ම ඇරඹෙයි

  5. ක්‍රි.පූ. 2018 ආබ්‍රහම්ගේ උපත

  6. ක්‍රි.පූ. 1943 ආබ්‍රහම් සමඟ ඇති කළ ගිවිසුම

  7. ක්‍රි.පූ. 1750 යෝසෙප්ව වහලෙකු ලෙස විකුණයි

  8. ක්‍රි.පූ. 1613 පෙර යෝබ් මුහුණු දුන් පීඩා

  9. ක්‍රි.පූ. 1513 ඊජිප්තුවෙන් නිදහස් වෙයි

  10. ක්‍රි.පූ. 1473 යොෂුවා යටතේ ඊශ්‍රායෙල්වරු කානාන් දේශයට ඇතුල් වෙයි

  11. ක්‍රි.පූ. 1467 කානාන් දේශය බොහෝ දුරට යටත් කරයි

  12. ක්‍රි.පූ. 1117 සාවුල්ව රජු ලෙස පත් කරයි

  13. ක්‍රි.පූ. 1070 දාවිත් සමඟ දෙවි ගිවිසුමක් ඇති කරයි

  14. ක්‍රි.පූ. 1037 සලමොන් රජු වෙයි

  15. ක්‍රි.පූ. 1027 යෙරුසලමේ දේවමාලිගාව ඉදි කරයි

  16. ක්‍රි.පූ. 1020 පමණ සලමොන්ගේ ගීතිකාව රචනා කරයි

  17. ක්‍රි.පූ. 997 ඊශ්‍රායෙල් රාජ්‍යය දෙකඩ වෙයි

  18. ක්‍රි.පූ. 717 පමණ හිතෝපදේශ පොත නිම කරයි

  19. ක්‍රි.පූ. 607 යෙරුසලම විනාශ කරයි. බැබිලෝනියේ වහල් සමය ඇරඹෙයි

  20. ක්‍රි.පූ. 539 බැබිලෝනිය සයිරස් අතට පත් වෙයි

  21. ක්‍රි.පූ. 537 යුදෙව්වරු නැවතත් යෙරුසලමට යයි

  22. ක්‍රි.පූ. 455 යෙරුසලමේ පවුරු නැවත ඉදි කරයි. සති 69 ඇරඹෙයි

  23. ක්‍රි.පූ. 443න් පසු මලාකි පොත ලියා අවසන් කරයි

  24. ක්‍රි.පූ. 2දී පමණ යේසුස් ඉපදෙයි

  25. ක්‍රි.ව. 29 යේසුස්ව බව්තීස්ම කරයි. යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරයි

  26. ක්‍රි.ව. 31 යේසුස් තම මුල් ගෝලයන් 12දෙනාව තෝරයි. කන්ද උඩ දේශනාව

  27. ක්‍රි.ව. 32 යේසුස් ලාසරුස්ව නැවත නැඟිටුවයි

  28. ක්‍රි.ව. 33, නීසාන් 14 යේසුස්ව වධකණුවක මරා දමයි (නීසාන් මාසය වැටෙන්නේ මාර්තු හෝ අප්‍රියෙල් මාසවලයි)

  29. ක්‍රි.ව. 33, නීසාන් 16 යේසුස්ව නැවත නැඟිටුවයි

  30. ක්‍රි.ව. 33, සීවාන් 6 පෙන්තකොස්ත දවස දෙවිගේ බලය වගුරුවයි (සීවාන් මාසය වැටෙන්නේ මැයි හෝ ජූනි මාසවලයි)

  31. ක්‍රි.ව. 36 කොර්නේලියස් ක්‍රිස්තියානියෙකු බවට පත් වෙයි

  32. ක්‍රි.ව. 47-48 පමණ පාවුල්ගේ පළමු සංචාරය

  33. ක්‍රි.ව. 49-52 පමණ පාවුල්ගේ දෙවෙනි සංචාරය

  34. ක්‍රි.ව. 52-56 පමණ පාවුල්ගේ තුන්වෙනි සංචාරය

  35. ක්‍රි.ව. 60-61 පමණ පාවුල් රෝමයේ සිරගතව සිටියදී ලිපි ලියයි

  36. ක්‍රි.ව. 62 කලින් යේසුස්ගේ සහෝදරයෙකු වූ යාකොබ් ලිපියක් ලියයි

  37. ක්‍රි.ව. 66 යුදෙව්වරු රෝම පාලනයට විරුද්ධව කැරලිගසයි

  38. ක්‍රි.ව. 70 රෝමවරු යෙරුසලම හා එහි දේවමාලිගාව විනාශ කර දමයි

  39. ක්‍රි.ව. 96 පමණ යොහන් එළිදරව්ව ලියයි

  40. ක්‍රි.ව. 100 පමණ යොහන්ගේ මරණය