දෙවියන් වගේ විවේක ගන්න!
උදෑසන
-
9:40 සංගීතය
-
9:50 ගීතිකා අංක 87 සහ යාච්ඤාව
-
10:00 දෙවියන් වගේ විවේක ගන්න පුළුවන් කොහොමද?
-
10:15 “දෙවිගේ වදන් ජීවමානයි” කියලා කියන්නේ ඇයි?
-
10:30 යෙහෝවා දෙවියන්ගෙන් මඟ පෙන්වීම් පතන්න
-
10:55 ගීතිකා අංක 89 සහ නිවේදන
-
11:05 යෙහෝවා දෙවියන් ආශීර්වාද කරන්නේ කීකරු අයටයි!
-
11:35 කැප වීම සහ බව්තීස්මය
-
12:05 ගීතිකා අංක 32
දහවල්
-
1:20 සංගීතය
-
1:30 ගීතිකා අංක 49 සහ නිවේදන
-
1:35 අද්දැකීම්
-
1:45 ‘මුරටැඹ’ සාරාංශය
-
2:15 දේශන මාලාව: යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන
-
• යෞවනයෝ
-
• සහෝදරියෝ
-
• මහලු අය
-
-
3:00 ගීතිකා අංක 38 සහ නිවේදන
-
3:10 යෙහෝවා දෙවියන්ට සේවය කරලා සතුටු වෙන්න!
-
3:55 ගීතිකා අංක 118 සහ යාච්ඤාව