A7-D
යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් ගලීලයේදී කරපු සේවය (2 කොටස)
කාලය |
තැන |
සිද්ධිය |
මතෙව් |
මාක් |
ලූක් |
යොහන් |
---|---|---|---|---|---|---|
31 හෝ 32 |
කපර්ණවුම ප්‍රදේශය |
යේසුස් දේවරාජ්‍යය ගැන උදාහරණ කියයි |
||||
ගලීල මුහුද |
බෝට්ටුවේ ඉඳන් කුණාටුව නිශ්චල කරයි |
|||||
ගදාරා පළාත |
භූතයන්ව ඌරන්ට වැහෙන්න සලස්වයි |
|||||
කපර්ණවුම වෙන්න ඇති |
ලේ ගැලීමක් තිබුණ කාන්තාවක්ව සුව කරයි. යායිරස්ගේ දුවව නැවත නැඟිට්ටවයි |
|||||
කපර්ණවුම (?) |
අන්ධ සහ ගොළු අයව සුව කරයි |
|||||
නාසරෙත් |
යේසුස්ගේ ගමේ අය ඔහුව ආයේ ප්‍රතික්ෂේප කරයි |
|||||
ගලීලය |
තුන්වෙනි පාරටත් ගලීලයට යයි. නියෝජිතයන්ව යවලා සේවය වැඩි කරයි |
|||||
ටයිබීරියස් |
හෙරොද් යොහන් බව්තීස්තගේ හිස ගසා දමයි. යේසුස් නිසා හෙරොද් කැලඹෙයි |
|||||
32, පාස්කුවට ළං වෙලා (යොහ 6:4) |
කපර්ණවුම (?), ගලීල මුහුදට ඊසාන පැත්තේ |
නියෝජිතයන් දේශනා කරලා ආපහු එයි. පුරුෂයන් 5,000කට කන්න දෙයි |
||||
ගලීල මුහුදට ඊසාන පැත්තේ, ගෙනසරෙත් |
යේසුස්ව රජ කරන්න හදයි. ඔහු වතුර උඩ ඇවිදියි. හුඟදෙනෙක්ව සුව කරයි |
|||||
කපර්ණවුම |
“ජීවනය ලබා දෙන ආහාරය” තමන් කියලා කියයි. වැඩිදෙනෙක් ඔහුව අතහැරලා යයි |
|||||
32, පාස්කුවට පස්සේ |
කපර්ණවුම වෙන්න ඇති |
මිනිස්සුන්ගේ චාරිත්‍ර හෙළි කරයි |
||||
ෆිනීෂියාව, දෙකපොලිසය |
සිරොෆිනීෂියානු කාන්තාවගේ දුවව සුව කරයි. පුරුෂයන් 4,000කට කන්න දෙයි |
|||||
මගදානය |
යෝනාගේ ලකුණ හැර වෙන ලකුණක් දෙන්නේ නැහැ |