පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා පරිච්ඡේද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 පොතේ සාරාංශයක් 1 තෙයොෆිලස්ට එවපු ලිපියක් (1-5) පොළොවේ දුර ඈත ප්‍රදේශවල සාක්ෂි දරයි (6-8) යේසුස් ස්වර්ගයට යයි (9-11) ගෝලයන් හැමෝම එකට එකතු වෙයි (12-14) යූදස් වෙනුවට මතියස්ව තෝරගනියි (15-26) 2 පෙන්තකොස්ත දවසේදී දෙවියන්ගේ බලය ලැබෙයි (1-13) පේතෘස් සෙනඟට කතා කරයි (14-36) පේතෘස් කියපු දේට සෙනඟගේ ප්‍රතිචාරය (37-41) 3,000ක් බව්තීස්ම වෙයි (41) ක්‍රිස්තියානීන් අතරේ තිබුණ එකමුතුකම (42-47) 3 හිඟමන් ඉල්ලපු කොර මිනිසෙක්ව පේතෘස් සුව කරයි (1-10) සලමොන්ගේ ශාලාවේදී පේතෘස් කතා කරයි (11-26) “දෙවියන් හැම දේම කලින් තිබුණ තත්වයට පත් කරන කාලය” (21) මෝසෙස් වගේ අනාගතවක්තෘවරයෙක් (22) 4 පේතෘස්වයි, යොහන්වයි අත්අඩංගුවට ගනියි (1-4) විශ්වාසයක් ඇති වුණ පුරුෂයන්ගේ ගාණ 5,000ක් දක්වා වැඩි වෙයි (4) මන්ත්‍රණ සභාව ඉස්සරහා තිබුණ නඩුව (5-22) “කතා කරන එක නවත්තන්න නම් අපිට බැහැ” (20) නිර්භීතකම ඉල්ලලා කරපු යාච්ඤාවක් (23-31) ගෝලයන් එකිනෙකා අතරේ දේවල් බෙදාගන්නවා (32-37) 5 අනනියස් සහ සෆීරා (1-11) නියෝජිතයන් හුඟක් ලකුණු පෙන්නුවා (12-16) අත්අඩංගුවට අරන් පස්සේ නිදහස් කරයි (17-21අ) ආයෙත් මන්ත්‍රණ සභාව ඉස්සරහට අරන් යයි (21ආ-32) “අපි කීකරු වෙන්න ඕනෙ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට” (29) ගමාලියෙල් දුන්න උපදෙස (33-40) ගෙයින් ගෙට ගිහින් දේශනා කරයි (41, 42) 6 කෑම බෙදන වැඩේ බලාගන්න පුරුෂයන් හත්දෙනෙක්ව තෝරගනියි (1-7) දෙවියන්ට අපහාස කරනවා කියලා ස්තේපන්ට චෝදනා කරයි (8-15) 7 ස්තේපන් මන්ත්‍රණ සභාව ඉස්සරහා කතා කරයි (1-53) මුතුන්මිත්තන්ගේ කාලේ වුණ දේවල් (2-16) මෝසෙස් සෙනඟට මඟ පෙන්වයි; ඊශ්‍රායෙල් සෙනඟ රූපවලට නමස්කාර කරයි (17-43) දෙවියන් මිනිස්සු හදන දේවස්ථානවල ජීවත් වෙන්නේ නැහැ (44-50) ස්තේපන්ට ගල් ගහයි (54-60) 8 සාවුල් ක්‍රිස්තියානීන්ට පීඩා කරයි (1-3) ෆිලිප් සමාරියේ කරපු සේවය සාර්ථක වෙයි (4-13) පේතෘස්වයි, යොහන්වයි සමාරියට යවයි (14-17) සීමොන් දෙවියන්ගේ බලය සල්ලිවලට ගන්න හදයි (18-25) ඉතියෝපියානු නිලධාරියා (26-40) 9 සාවුල් දමස්කයට යන අතරමඟ (1-9) සාවුල්ට උදව් කරන්න අනනියස්ව යවයි (10-19අ) සාවුල් දමස්කයේදී යේසුස් ගැන දේශනා කරයි (19ආ-25) සාවුල් යෙරුසලමට යයි (26-31) පේතෘස් අනීයස්ව සුව කරයි (32-35) යහපත් දේවල් කරපු දොර්කස්ව නැවත නැඟිට්ටවයි (36-43) 10 කොර්නේලියස් දැකපු දර්ශනය (1-8) පවිත්‍ර කරපු සතුන් ගැන පේතෘස් දැකපු දර්ශනය (9-16) පේතෘස් කොර්නේලියස්ව හම්බ වෙන්න යයි (17-33) වෙනත් ජාතීන්වල අයට පේතෘස් ශුභාරංචිය කියයි (34-43) “දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහට” (34, 35) වෙනත් ජාතීන්ට දෙවියන්ගේ බලය ලැබෙයි. ඒ අය බව්තීස්ම වෙයි (44-48) 11 වෙච්ච දේ පේතෘස් නියෝජිතයන්ට දැනුම් දෙයි (1-18) බානබස් සහ සාවුල් සිරියාවේ අන්තියෝකියට යයි (19-26) ගෝලයන්ව මුල්ම වතාවට ක්‍රිස්තියානීන් විදිහට හඳුන්වයි (26) අගබස් සාගතයක් එනවා කියලා කියයි (27-30) 12 යාකොබ්ව මරයි; පේතෘස්ව හිරේට දායි (1-5) පේතෘස්ව ආශ්චර්යවත් විදිහට නිදහස් කරයි (6-19) දේවදූතයෙක් හෙරොද්ට පහර දෙයි (20-25) 13 බානබස්වයි, සාවුල්වයි විශේෂ වැඩකට පිටත් කරලා යවයි (1-3) සයිප්‍රසයේ කරපු සේවය (4-12) පිසිදියේ තියෙන අන්තියෝකියේ පාවුල් දේශනා කරයි (13-41) වෙනත් ජාතීන් ළඟට යන්න කියලා කියපු අනාවැකිය (42-52) 14 ඉකෝනියේදී ගෝලයන් වැඩි වෙයි. විරුද්ධවාදිකමුත් එයි (1-7) නියෝජිතයන් දෙවිවරු කියලා ලිස්ත්‍රාවේ මිනිස්සු හිතයි (8-18) පාවුල්ට ගල් ගැහුවත් එයා බේරෙයි (19, 20) සභා ශක්තිමත් කරයි (21-23) ආයෙත් සිරියාවේ අන්තියෝකියට යයි (24-28) 15 අන්තියෝකියේදී චර්මච්ඡේදනය ගැන ඇති වුණ විවාදය (1, 2) ප්‍රශ්නය විසඳන්න යෙරුසලමට එයි (3-5) වැඩිමහල්ලෝයි, නියෝජිතයෝයි රැස් වෙයි (6-21) පාලක මණ්ඩලයෙන් ලැබුණ ලියුම (22-29) ලේවලින් වැළකිලා ඉන්න (28, 29) ලියුම කියවලා සභා දිරිගැන්වෙයි (30-35) පාවුල් සහ බානබස් වෙන් වෙයි (36-41) 16 පාවුල් තිමෝතිව තෝරගනියි (1-5) මැසිඩෝනියාවේ මිනිසෙක්ව දර්ශනයකින් දකියි (6-10) ෆිලිප්පියේදී ලිදියා බව්තීස්ම වෙයි (11-15) පාවුල්වයි, සීලස්වයි හිරේට දායි (16-24) හිරගෙදර භාරකරුයි, එයාගේ ගෙදර ඉන්න අයයි බව්තීස්ම වෙයි (25-34) නිලධාරීන්ට ඇවිත් සමාව ගන්න කියලා පාවුල් කියයි (35-40) 17 පාවුල් සහ සීලස් තෙසලෝනිකයට යයි (1-9) පාවුල් සහ සීලස් බෙරීය නගරයට යයි (10-15) පාවුල් ඇතන්ස් නගරයට යයි (16-22අ) ඇරියොපගස් කන්දේදී පාවුල් සෙනඟට කතා කරයි (22ආ-34) 18 පාවුල් කොරින්තියේදී කරපු සේවය (1-17) ආයෙත් සිරියාවේ අන්තියෝකියට යයි (18-22) පාවුල් ගලාතිය සහ ෆ්‍රිජියට යන්න පිටත් වෙයි (23) දක්ෂ විදිහට කතා කරපු අපොලොස්ට උදව් ලැබෙයි (24-28) 19 පාවුල් එෆීසයට යයි; සමහරු ආයෙත් බව්තීස්ම වෙයි (1-7) පාවුල් උගන්වයි (8-10) භූත බලපෑම් තිබුණත් පණිවිඩය පැතිරෙයි (11-20) එෆීසයේදී උද්ඝෝෂණයක් ඇති වෙයි (21-41) 20 පාවුල් මැසිඩෝනියාවටයි, ග්‍රීසියටයි යයි (1-6) ත්‍රෝවසේදී යුතිකස්ව නැවත නැඟිට්ටවයි (7-12) ත්‍රෝවසේ ඉඳන් මිලේටස්වලට යයි (13-16) පාවුල් එෆීසයේ හිටපු වැඩිමහල්ලන්ව හම්බ වෙයි (17-38) ගෙයින් ගෙට ගිහින් උගන්වයි (20) “දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා” (35) 21 යෙරුසලමට යන අතරමඟ (1-14) යෙරුසලමට යයි (15-19) පාවුල් වැඩිමහල්ලන් දුන්න උපදෙස් පිළිපදියි (20-26) දේවමාලිගාවේදී කෝලහලයක් ඇති වෙයි; පාවුල්ව අත්අඩංගුවට ගනියි (27-36) සෙනඟට කතා කරන්න පාවුල්ට අවසර ලැබෙයි (37-40) 22 තමන් නිර්දෝෂයි කියලා පාවුල් සෙනඟ ඉස්සරහා ඔප්පු කරයි (1-21) පාවුල් තමන්ගේ රෝම පුරවැසිභාවය ප්‍රයෝජනයට ගනියි (22-29) මන්ත්‍රණ සභාව රැස් වෙයි (30) 23 පාවුල් මන්ත්‍රණ සභාව ඉස්සරහා කතා කරයි (1-10) ස්වාමීන් පාවුල්ව ශක්තිමත් කරයි (11) පාවුල්ව මරන්න කුමන්ත්‍රණයක් (12-22) පාවුල්ව සිසේරියට යවයි (23-35) 24 පාවුල්ට විරුද්ධව එල්ල කරපු චෝදනා (1-9) පාවුල් ෆීලික්ස් ඉස්සරහා එයා නිර්දෝෂයි කියලා කියයි (10-21) පාවුල්ගේ නඩුව අවුරුදු දෙකකින් කල් යයි (22-27) 25 ෆෙස්ටස් පාවුල්ගේ නඩුව අහයි (1-12) “මට සීසර්ගෙන් තීන්දුවක් ඕනේ!” (11) ෆෙස්ටස්, අග්‍රිපා රජගෙන් උපදෙස් ගනියි (13-22) පාවුල් අග්‍රිපා රජ ඉස්සරහට යයි (23-27) 26 පාවුල් අග්‍රිපා රජ ඉස්සරහා තමන්ගේ නිර්දෝෂකම ඔප්පු කරයි (1-11) පාවුල් තමන් ක්‍රිස්තියානියෙක් වුණ විදිහ කියයි (12-23) ෆෙස්ටස්ගෙයි, අග්‍රිපා රජගෙයි ප්‍රතිචාරය (24-32) 27 පාවුල් නැවෙන් රෝමයට යයි (1-12) නැව කුණාටුවකට අහු වෙයි (13-38) නැව මුහුදුබත් වෙයි (39-44) 28 මෝල්ටාව කියන දූපතට යයි (1-6) පබ්ලියස්ගේ තාත්තාව සුව කරයි (7-10) රෝමයට යයි (11-16) පාවුල් රෝමයේදී යුදෙව්වන්ට දේශනා කරයි (17-29) පාවුල් අවුරුදු දෙකක්ම නිර්භීතව දේශනා කරයි (30, 31) කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න ක්‍රියා - පොතේ සාරාංශයක් ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය ක්‍රියා - පොතේ සාරාංශයක් සිංහල ක්‍රියා - පොතේ සාරාංශයක් https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg nwt ක්‍රියා 1931-1933 පි.