ගලාතිවරුන්ට ලියපු ලිපිය
පරිච්ඡේද
පොතේ සාරාංශයක්
-
නීතිය පිළිපදින එක සහ විශ්වාසය (1-14)
ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතේ රැකෙන්නේ විශ්වාසය නිසයි (11)
ආබ්‍රහම්ට පොරොන්දු වුණ දේ ලැබෙන්නේ නීතිය පිළිපදින එකෙන් නෙමෙයි (15-18)
ආබ්‍රහම්ගෙන් පැවතෙන කෙනා, ක්‍රිස්තුස් (16)
නීතිය හඳුන්වලා දුන්න විදිහ සහ ඒක දුන්න හේතුව (19-25)
විශ්වාස කරන නිසා දෙවියන්ගේ පුතාලා වෙයි (26-29)
ආබ්‍රහම්ගෙන් පැවතෙන අය අයිති ක්‍රිස්තුස්ට (29)