පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 හබක්කුක් පොත පරිච්ඡේද 1 2 3 පොතේ සාරාංශයක් 1 අනාගතවක්තෘවරයා උදව් ඉල්ලලා අඬයි (1-4) ‘යෙහෝවා දෙවියනි, තව කොච්චර කාලයක් උදව් ඉල්ලන්නද?’ (2) ‘ඔබ හිංසා පීඩා දිහා බලන් ඉන්නේ ඇයි?’ (3) කල්දිවරුන්ව දඬුවම් කරන්න පාවිච්චි කරයි (5-11) අනාගතවක්තෘවරයා යෙහෝවාට ආයාචනා කරයි (12-17) ‘මගේ දෙවියනි, ඔබ කවදාවත් මිය යන්නේ නැහැ’ (12) ‘ඔබ මොන තරම් ශුද්ධද කිව්වොත් නපුර ගණන් නොගෙන ඉන්න ඔබට බැහැ’ (13) 2 ‘ඔහු මට කියන පණිවිඩය දැනගන්න කල් මම බලාගෙන ඉන්නවා’ (1) යෙහෝවා අනාගතවක්තෘවරයාට දුන්න උත්තරේ (2-20) ‘දර්ශනය ඉටු වෙන කල් ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න’ (3) ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතය රැකෙන්නේ විශ්වාසවන්තකම නිසා (4) කල්දිවරුන්ට දුක් වෙන්න වෙන හේතු පහක් (6-20) යෙහෝවා ගැන පොළොවේ ඉන්න හැමෝම දැනගන්නවා (14) 3 පියවර ගන්න කියලා අනාගතවක්තෘවරයා යෙහෝවාගෙන් ඉල්ලයි (1-19) දෙවියන් ඔහුගේ අභිෂේක ලත් සෙනඟව බේරගනියි (13) දුක් කරදර ආවත් යෙහෝවා නිසා සතුටින් ඉන්නවා (17, 18) කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න හබක්කුක් - පොතේ සාරාංශයක් ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය හබක්කුක් - පොතේ සාරාංශයක් සිංහල හබක්කුක් - පොතේ සාරාංශයක් https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg nwt හබක්කුක් 1674 පි.