පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපිය පරිච්ඡේද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 පොතේ සාරාංශයක් 1 දෙවියන් තමන්ගේ පුතා මාර්ගයෙන් කතා කරයි (1-4) පුතා දේවදූතයන්ට වඩා උසස් (5-14) 2 වැඩි අවධානයක් දෙන්න (1-4) හැම දෙයක්ම යේසුස් යටතට පත් කළා (5-9) යේසුස් සහ ඔහුගේ සහෝදරයෝ (10-18) පුතුන්ව ගලවගන්න ප්‍රධාන තැනැත්තා (10) දයාවන්ත උත්තම පූජකයෙක් (17) 3 යේසුස් මෝසෙස්ට වඩා උසස් (1-6) හැම දෙයක්ම හදපු තැනැත්තා දෙවියන් (4) විශ්වාසය නැති කරගන්න එක ගැන අනතුරු අඟවයි (7-19) “ඔහු කිව්ව දේට ඔබ අද සවන් දෙනවා නම්!” (7, 15) 4 දෙවියන් වගේ විවේක ගන්නේ නැති එකේ අනතුර (1-10) දෙවියන් වගේ විවේක ගන්න දිරිගන්වයි (11-13) දෙවියන්ගේ වදන් ජීවමානයි (12) යේසුස් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා (14-16) 5 යේසුස් පොළොවේ හිටපු උත්තම පූජකයන්ට වඩා ශ්‍රේෂ්ඨයි (1-10) මෙල්කිසදෙක් වගේ (6, 10) වින්ද දුක් පීඩාවලින් කීකරුකම ඉගෙනගත්තා (8) සදාකාල ගැලවීම ලැබෙන්නේ ඔහු මාර්ගයෙන් (9) අවබෝධයෙන් වැඩ කරන්නේ නැති එක ගැන අනතුරු අඟවයි (11-14) 6 අවබෝධයෙන් වැඩ කරන්න උනන්දු කරයි (1-3) සත්‍ය ඉගැන්වීම් අතහරින අය පුතාව ආයෙත් වධකණුවේ ඇණ ගහයි (4-8) ඔයාලාගේ බලාපොරොත්තුව ස්ථිර කරගන්න (9-12) දෙවියන්ගේ පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා (13-20) දෙවියන්ගේ පොරොන්දුව සහ දිවුරුම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ (17, 18) 7 මෙල්කිසදෙක් විශේෂ රජෙක් සහ පූජකයෙක් (1-10) ක්‍රිස්තුස් ශ්‍රේෂ්ඨ පූජකයෙක් (11-28) සීයට සීයක් ගැලවීම ලබා දෙන්න ක්‍රිස්තුස්ට පුළුවන් (25) 8 ශුද්ධ කූඩාරමෙන් ස්වර්ගයේ තියෙන දේවල් නියෝජනය වෙනවා (1-6) පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම අතර වෙනස (7-13) 9 ශුද්ධ කූඩාරමේ කරපු පරිශුද්ධ සේවය (1-10) ක්‍රිස්තුස් තමන්ගේ ලේ අරගෙන ස්වර්ගයට යයි (11-28) අලුත් ගිවිසුමක මැදිහත්කරු (15) 10 සත්ව පූජාවලට බැහැ පව් අයින් කරලා දාන්න (1-4) නීතිය ඡායාවක් විතරයි (1) ක්‍රිස්තුස් පූජාව ඔප්පු කළේ එක පාරයි (5-18) ජීවනයට යන අලුත් මඟ (19-25) අපේ රැස්වීම් අතපසු නොකරමු (24, 25) හිතාමතාම වැරදි කරන අයට අනතුරු ඇඟවීම් (26-31) විඳදරාගන්න නිර්භීතකමයි, විශ්වාසයයි ඕනේ (32-39) 11 විශ්වාසයෙන් අදහස් කරන දේ (1, 2) විශ්වාසවන්ත අයගේ ආදර්ශ (3-40) විශ්වාසයක් නැත්නම් දෙවියන්ව සතුටු කරන්න බැහැ (6) 12 යේසුස් අපේ විශ්වාසය කිසිම අඩුවක් නැති තත්වෙකට ගේන තැනැත්තායි (1-3) සාක්ෂිකරුවන් විශාල වලාකුළක් (1) යෙහෝවා දෙන හික්මවීම් සැහැල්ලුවට ගන්න එපා (4-11) දිගටම හරි පාරේ යන්න (12-17) ළං වෙලා ඉන්නේ ස්වර්ගයේ තියෙන යෙරුසලමටයි (18-29) 13 දිරිගැන්වීම් සහ සුබ පැතුම් (1-25) ආගන්තුක සත්කාරය පෙන්නන්න අමතක කරන්න එපා (2) විවාහය ගෞරවයෙන් සලකන්න (4) පෙරමුණ අරන් වැඩ කරන අයට කීකරු වෙන්න (7, 17) ප්‍රශංසාව කියන පූජාව ඔප්පු කරන්න (15, 16) කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න හෙබ්‍රෙව් - පොතේ සාරාංශයක් ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය හෙබ්‍රෙව් - පොතේ සාරාංශයක් සිංහල හෙබ්‍රෙව් - පොතේ සාරාංශයක් https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg nwt හෙබ්‍රෙව් 2141-2142 පි.