පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 දෙවෙනි ලේකම් පොත පරිච්ඡේද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 පොතේ සාරාංශයක් 1 සලමොන් ප්‍රඥාව ඉල්ලයි (1-12) සලමොන්ගේ වස්තුව (13-17) 2 දේවමාලිගාව හදන්න සූදානම් වෙයි (1-18) 3 සලමොන් දේවමාලිගාව හදන්න පටන්ගනියි (1-7) අතිශුද්ධස්ථානය (8-14) තඹ කුලුනු දෙක (15-17) 4 පූජාසනය, මුහුද කියලා හඳුන්වපු භාජනය සහ භාජන (1-6) පහන් රුක්, මේස සහ මළු (7-11අ) දේවමාලිගාවට අවශ්‍ය දේවල් හදලා ඉවර කරයි (11ආ-22) 5 දේවමාලිගාව කැප කරන්න සූදානම් වෙයි (1-14) ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවට අරන් එයි (2-10) 6 සලමොන් සෙනඟට කතා කරයි (1-11) දේවමාලිගාව කැප කරද්දී සලමොන් කරපු යාච්ඤාව (12-42) 7 දේවමාලිගාව යෙහෝවාගේ තේජසින් පිරිලා යයි (1-3) කැප කරන උත්සවය (4-10) යෙහෝවා සලමොන්ට දර්ශනය වෙයි (11-22) 8 සලමොන් හදපු වෙනත් දේවල් (1-11) දේවමාලිගාවේ කරන නමස්කාරය සංවිධානය කරයි (12-16) සලමොන්ගේ නැව් (17, 18) 9 ෂෙබාවල රැජින සලමොන්ව හම්බ වෙන්න එයි (1-12) සලමොන්ගේ වස්තුව (13-28) සලමොන්ගේ මරණය (29-31) 10 ඊශ්‍රායෙල්වරු රෙහබෝවම්ට විරුද්ධව කැරලිගහයි (1-19) 11 රෙහබෝවම්ගේ පාලනය (1-12) විශ්වාසවන්තව හිටපු ලෙවීවරු යූදාවලට යයි (13-17) රෙහබෝවම්ගේ පවුලේ විස්තර (18-23) 12 ෂීෂක් යෙරුසලමට පහර දෙයි (1-12) රෙහබෝවම්ගේ පාලනය අවසන් වෙයි (13-16) 13 අබියා යූදාවල රජ වෙයි (1-22) අබියා යෙරොබොවම්ව පරාජය කරයි (3-20) 14 අබියාගේ මරණය (1) ආසා යූදාවල රජ වෙයි (2-8) ආසා ලක්ෂ දහයක ඉතියෝපියානු හමුදාව පරාජය කරයි (9-15) 15 ආසා බොරු නමස්කාරය අයින් කරයි (1-19) 16 ආසා සිරියාව එක්ක ගිවිසුමක් ඇති කරගනියි (1-6) හනානි ආසාට අවවාද කරයි (7-10) ආසාගේ මරණය (11-14) 17 යෙහෝෂපාට් යූදාවල රජ වෙයි (1-6) සෙනඟට උගන්නන්න සැලසුම් කරයි (7-9) යෙහෝෂපාට්ට තිබුණ යුද බලය (10-19) 18 යෙහෝෂපාට් ආහබ් එක්ක ගිවිසුමක් ඇති කරගනියි (1-11) පරාජය ගැන මිකායා අනාවැකියක් කියයි (12-27) ආහබ් රාමොත්ගිලියද්වලදී මැරෙයි (28-34) 19 යේහු යෙහෝෂපාට්ට අවවාද කරයි (1-3) යෙහෝෂපාට් බොරු නමස්කාරය අයින් කරයි (4-11) 20 අවට ජාතීන් යූදා රාජ්‍යයට විරුද්ධව එයි (1-4) යෙහෝෂපාට් උදව් ඉල්ලලා යාච්ඤා කරයි (5-13) යෙහෝවා උත්තර දෙයි (14-19) ආශ්චර්යවත් විදිහට යූදා බේරෙයි (20-30) යෙහෝෂපාට්ගේ පාලනයේ අවසානය (31-37) 21 යෙහෝරම් යූදාවල රජ වෙයි (1-11) එලියාගෙන් පණිවිඩයක් ලැබෙයි (12-15) යෙහෝරම්ගේ අවසානය (16-20) 22 අහසියා යූදාවල රජ වෙයි (1-9) අතලියා පාලනය උදුරගනියි (10-12) 23 යෙහෝයාදා මැදිහත් වෙයි; යෙහෝයාෂ්ව රජකමට පත් කරයි (1-11) අතලියාව මරලා දායි (12-15) යෙහෝයාදා බොරු නමස්කාරය අයින් කරයි (16-21) 24 යෙහෝයාෂ්ගේ පාලනය (1-3) යෙහෝයාෂ් දේවමාලිගාව අලුත්වැඩියා කරයි (4-14) යෙහෝයාෂ් සැබෑ නමස්කාරය අත්හරියි (15-22) යෙහෝයාෂ්ව මරලා දායි (23-27) 25 අමෂියා යූදාවල රජ වෙයි (1-4) ඒදොම්වරු එක්ක යුද්ධ කරයි (5-13) අමෂියා රූපවලට නමස්කාර කරයි (14-16) ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් එක්ක යුද්ධ කරයි (17-24) අමෂියාගේ මරණය (25-28) 26 උසියා යූදාවල රජ වෙයි (1-5) උසියාගේ යුද සැලසුම් (6-15) උඩඟුකම නිසා උසියාට ලාදුරු හැදෙයි (16-21) උසියාගේ මරණය (22, 23) 27 යෝතම් යූදාවල රජ වෙයි (1-9) 28 ආහස් යූදාවල රජ වෙයි (1-4) සිරියානුවන් සහ ඊශ්‍රායෙල්වරු අතින් පරාජය වෙයි (5-8) ඕදෙද් ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු අඟවයි (9-15) යූදාවල සෙනඟ විපත් අද්දකියි (16-19) ආහස් බොරු දෙවිවරුන්ට වඳියි; ආහස්ගේ මරණය (20-27) 29 හෙසකියා යූදාවල රජ වෙයි (1, 2) හෙසකියා බොරු නමස්කාරය අයින් කරයි (3-11) දේවමාලිගාව පවිත්‍ර කරයි (12-19) දේවමාලිගාවේ සේවාවන් ආපහු පටන්ගනියි (20-36) 30 හෙසකියා පාස්කුව පවත්වයි (1-27) 31 හෙසකියා බොරු නමස්කාරය උදුරලා දායි (1) පූජකයන්ට සහ ලෙවීවරුන්ට අවශ්‍ය උදව් ලැබෙයි (2-21) 32 සෙනකෙරිබ් යෙරුසලමට තර්ජනය කරයි (1-8) සෙනකෙරිබ් යෙහෝවාට නින්දා කරයි (9-19) දේවදූතයෙක් ඇසිරියානු හමුදාවට පහර දෙයි (20-23) හෙසකියාගේ අසනීපය සහ උඩඟුකම (24-26) හෙසකියා කරපු දේවල් සහ එයාගේ මරණය (27-33) 33 මනස්සේ යූදාවල රජ වෙයි (1-9) මනස්සේ පසුතැවිලි වෙයි (10-17) මනස්සේගේ මරණය (18-20) ආමොන් යූදාවල රජ වෙයි (21-25) 34 යොෂියා යූදාවල රජ වෙයි (1, 2) යොෂියා බොරු නමස්කාරය අයින් කරයි (3-13) නීතිය සඳහන් ලියවිල්ල හම්බ වෙයි (14-21) විපත් ගැන හුල්දා කිව්ව අනාවැකිය (22-28) යොෂියා සෙනඟට ඇහෙන්න නීතිය කියවයි (29-33) 35 යොෂියා පාස්කුව සමරන්න සැලසුම් කරයි (1-19) යොෂියා පාරාවෝ නෙකෝ අතින් මැරුම් කයි (20-27) 36 යෙහෝයහාෂ් යූදාවල රජ වෙයි (1-3) යෙහෝයාකිම් යූදාවල රජ වෙයි (4-8) යෙහෝයාකින් යූදාවල රජ වෙයි (9, 10) ශෙදකියා යූදාවල රජ වෙයි (11-14) යෙරුසලම විනාශ කරයි (15-21) සයිරස් දේවමාලිගාව ගොඩනඟන්න නියෝගයක් දෙයි (22, 23) කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න 2 ලේකම් - පොතේ සාරාංශයක් ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ලේකම් - පොතේ සාරාංශයක් සිංහල 2 ලේකම් - පොතේ සාරාංශයක් https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg nwt 2 ලේකම් 776-778 පි.