මුරටැඹ 2016 අංක 3 | ආදරය කරන කෙනෙක් මැරුණාම

වියෝ දුක නොදැනෙන කෙනෙක් නැහැ. පවුලේ කෙනෙක් හරි කිට්ටු මිතුරෙක් හරි මැරුණොත් කරන්න පුළුවන් මොකක්ද?

මුල් පිටුවෙන්

ආදරය කරන කෙනෙක් මැරුණාම

වියෝදුක දරාගන්නේ කොහොමද? මැරුණ අය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද?

මුල් පිටුවෙන්

දුක් වෙන එක වැරදිද?

ආදරය කරපු කෙනෙක් මැරුණාම ඔයා ඕනෑවට වඩා දුක් වෙනවා කියලා අනිත් අයට හැඟෙනවා නම් කරන්න පුළුවන් මොකක්ද?

මුල් පිටුවෙන්

දුක දරාගන්නේ කොහොමද?

උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.

මුල් පිටුවෙන්

දුකෙන් ඉන්න අයව සනසන්නේ කොහොමද?

වියෝදුකින් පෙළෙන අයගේ තත්වය තේරුම්ගන්න ඒ අයගේ යාළුවන් පවා අසමත් වෙනවා.

මුල් පිටුවෙන්

මැරුණ අයට ආපහු ජීවිතය ලැබෙනවා

බයිබලයේ දීලා තියෙන බලාපොරොත්තුව සැබෑවක්ද?

ඔබ දැන සිටියාද?

යෝසෙප්ගේ පියා කවුද? ඈත අතීතයේදී තිබුණේ මොන වගේ රෙදිපිළි හා සායම් වර්ගද?

ජීවිත වෙනස් කළ පොතක්

කාන්තාවන්ටයි මගේම ජීවිතේටයි ගරු කරන්න මං ඉගෙනගත්තා

ජෝසෆ් එරෙන්බෝගන් තමන්ගේ මුළු ජීවිතේම වෙනස් කරගන්න උදව් වුණ දෙයක් බයිබලයෙන් කියෙව්වා.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

යන්න මම කැමතියි

විශ්වාසයට අමතරව රෙබෙකාට වටිනා ගුණාංග කීපයක්ම තිබුණා.

බයිබලයේ කියන්නේ මොනවාද?

දෙවියන්ගේ නම පාවිච්චි කරන එක වැරදිද?

තවත් අංග

අපි මැරෙන්නේ ඇයි?

මේ ප්‍රශ්නෙට බයිබලේ දෙන පිළිතුර දැනගැනීමෙන් සහනයක් මෙන්ම බලාපොරොත්තුවක් ලබාගන්න පුළුවන්.