වර්ෂ 2009 පිබිදෙව්! සඟරාවල පළ වූ ලිපි
වර්ෂ 2009 පිබිදෙව්! සඟරාවල පළ වූ ලිපි
ආගම
කතෝලික යෞවනයන්ටද සාක්ෂි දැරීමේ වගකීමක්, 6/09
දෙවිගේ නම ඩෙන්මාකයේ, 11/09
යේසුස්ව බලන්න පැමිණි පිරිසට මඟ පෙන්වූ තාරකාව, 12/09
ආර්ථික සහ රැකියා
ඔබ මුදලට වහල් වෙලාද? 3/09
කතුරු මුවහත්! පිහිය මුවහත්! 2/09
ජීවිත කතන්දර
උනන්දුව ඇත්නම් දුර්වලකමත් බාධාවක්ද? (එම්. හෙන්බෝග්), 2/09
තිස් වසරක් පුරා පරිවර්තකයෙකු ලෙස (ඕ. මොකුටි), 6/09
නිහඬ සේවයේ සිට අතිවිශිෂ්ට සේවයකට (ඒ හොග්), 11/09
මගේ ප්‍රශ්නවලට පිළිතුරු මට ලැබුණා (බී. ටෝල්මන්), 1/09
යුද්ධ කරන්න තිබූ ආශාව නැති වූ ආකාරය (ටී. ස්ටබෙන්වොල්), 12/09
යුධ බිමෙන් ජීවිතය සොයා ගිය ගමනක් (එස්. ටැන්), 5/09
රාජ්‍යට මුල් තැන දුන් නිසා ලැබුණු ආශීර්වාද (පී. වෝරු), 3/09
වසර හැත්තෑවකට වඩා දෙවිට විශ්වාසවන්තව (ජේ. ඉලයාස්), 9/09
දේශයන් හා ජාතීන්
අතීත සැමරුම් නොමැකුණු නගරය (බල්ගේරියාව), 6/09
ගසක මහිම (මැඩගස්කරය), 7/09
ගිරි කුළයේ තැනුණු නගරය වූ ඇල්බරසෙන් (ස්පාඤ්ඤය), 7/09
දෙවිගේ නම ඩෙන්මාකයේ, 11/09
පුංචි පැරීසිය හෙවත් බුකරස්ට් නගරය (රුමේනියාව), 4/09
බොලිවියාවේ සැඟවුණු සුන්දරත්වය, 11/09
රික්ෂෝව (බංග්ලාදේශය), 7/09
ලුණු ලේවායක සංචාරයක් සහරා කතරේ, 1/09
වඳ වී යන ශාක හා සතුන්ට පිළිසරණක් (ස්පාඤ්ඤය), 3/09
වහල් සේවයට නිමාවක්, 1/09
බයිබලයෙන් පිළිතුරක්
ආදාහනය කිරීම වැරදිද? 3/09
ඔබ දුක් විඳින්නේ දෙවිගෙන් ලද දඬුවමක් නිසාද? 1/09
ඔබ මළවුන්ට බිය විය යුතුද? 6/09
ඔබේ අනාගතය තීරණය කරන්නේ දෙවියන්ද? 2/09
ඔබේ ආගම වෙනස් කිරීම වැරදිද? 7/09
ජීවිතයට සැබෑ මඟ පෙන්වීම් ලබාගත හැක්කේ කෙසේද? 12/09
ධනවත් වීමට දෙවි ඔබට ආශීර්වාද කරනවාද? 5/09
පූජකයන් හා ගිහියන් ලෙස කොටස් දෙකක් සිටිය යුතුද? 8/09
වැරදි කරන අය නරකාදියක දුක් විඳිනවාද? 9/09
විවාහ වීමට පෙර එකට ජීවත් වීම සුදුසුද? 10/09
විශ්වාසවන්තකමේ සැබෑ අරුත කුමක්ද? 4/09
වෛර කරන අයට ප්‍රේම කරන්න අපිට පුළුවන්ද? 11/09
මානව සබඳතා
අපි සැවොම එකම පවුලක්, 11/09
ඉගෙනගැනීමේ දුර්වලතාව ජය ගැනීම, 1/09
දරුවන්ගේ ජීවිතයට හොඳ ආරම්භයක් ලබා දෙන්න, 6/09
දරුවන් සමඟ තනි වුණත් සාර්ථක විය හැකියි, 10/09
දික්කසාදය නිසා බැටකන දරුවෝ, 10/09
පීඩනයට ලක් වූ දරුවෝ, 5/09
ප්‍රීතිමත් පවුල් ජීවිතයකට මඟ පෙන්වීම්, 10/09
මිනිසුන් අන් අයව පහත් කරන්නේ ඇයි? 8/09
යෞවනයන් මුහුණ දෙන අභියෝග, 9/09
ලොකු පොඩි සැමට අවශ්‍ය සෙනෙහස, 12/09
විස්මිත භාෂාවක්! 2/09
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ
ඇය තම විශ්වාසය වෙනුවෙන් කතා කළා, 12/09
“ඒක අරින්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි,” 8/09
ඔබේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු බයිබලයේ තියෙනවා! 11/09
ගුරුවරියකගේ සිත වෙනස් කළ ශිෂ්‍යාවක් (ජෝර්ජියාව), 3/09
ජීවිතයේ අරමුණ කුමක්ද? 1/09
ජීවිතයේ අරමුණ කුමක්ද? 7/09
දෙවිගේ උපකාරයෙන් ශක්තිමත් වී (සමේ රෝගයක්), 9/09
මගේ පුංචි රෝස පොත, 3/09
රෝගියෙකුගේ අයිතිය, 6/09
“සෝදිසියෙන් සිටින්න” යන දිස්ත්‍රික් සමුළුව, 5/09, 6/09
යෞවන අය අසති
ආගම ගැන කතා කරන්න මට බියක් දැනෙන්නේ ඇයි? 7/09
ඇයි ගැහැනු ළමයි මට අකමැති? 5/09
කෝපය පාලනය කරගන්නේ කොහොමද? 9/09
දෙමාපියන්ට මගේ ප්‍රශ්න ගැන කියන්නේ කොහොමද? 12/09
දෙමාපියන්ව හොඳින් තේරුම්ගන්නේ කොහොමද? 10/09
බයිබලය කියවීමෙන් ප්‍රීතියක් ලබන්නේ කොහොමද? 4/09
මගේ දෙමාපියන්ගේ වියෝව දරාගන්නේ කොහොමද? 8/09
මගේ යාළුවෝ ආශ්‍රයට සුදුසු අයද? 3/09
මම කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද? 6/09
මම ගත් තීරණය හරිද? 1/09
විනීත ඇඳුම් තෝරාගන්න මට පුළුවන් කොහොමද? 11/09
විරහ වේදනාව දරාගන්නේ කොහොමද? 2/09
ලෝක සිදුවීම් හා තත්වයන්
එදා සහ අද ගොවියා, 9/09
ජල අර්බුදයක් තිබෙනවාද? 1/09
දුර දිග නොබැලීමේ ප්‍රතිඵලය (ලෝක යුද්ධය), 8/09
මිනිසුන් අන් අයව පහත් කොට සලකන්නේ ඇයි? 8/09
යෞවනයන් මුහුණ දෙන අභියෝග, 9/09
විද්‍යාව
අපගේ මවිතකර විශ්වය අහඹු සිදුවීමක ප්‍රතිඵලයක්ද? 12/09
අභිරහසක් හෙළි වේ (ආන්ඩීකීතීරා යන්ත්‍රය), 3/09
ඔබේ රහසිගත තොරතුරු සුරක්ෂිතද? 8/09
ජංගම දුරකථනය ඔබට නැතුවම බැරිද? 11/09
දැල්ලෙකුගේ නොදුටු වරුණ, 3/09
දිය නොරැඳෙයි නෙළුම් කොළේ, 4/09
නූතන සිතියම් කලාවේ පුරෝගාමියා (මර්කේටර්), 4/09
පියා සලන්නේ කෙලෙසද මෙලෙසින්, 2/09
බයිබලයේ වාර්තා නිවැරදි බවට තවත් සාක්ෂියක්, 5/09
බස්සාගේ පියාපත්වල රහස, 12/09
මතකය අමතක නොවීමට නම් . . . 2/09
මෙතරම් දිදුලන සුදක් ලැබුණේ කොහොමද? (කුරුමිණියා), 5/09
මොලස්කාවන්ගේ ශක්තිමත් කටුව, 8/09
රතු ග්‍රහයාගේ තතු, 2/09
විස්මිත විශ්වය, 8/09
ශක්තිමත් නමුත් සැහැල්ලුයි, 1/09
සොඳුරු නිවහනක් බඳු අපේ පෘථිවිය, 2/09
විවිධ
ඉන්ජිනේරුවන් මවිත කළ රජෙක් (හෙරෝද් රජ), 9/09
එස්ප්‍රෙසෝ කෝපි, 8/09
පීඩනයට ලක් වූ දරුවෝ, 4/09
මුහුද මැද විශාල කුලුනක් (සුළියක්), 9/09
රස වෑහෙන පීට්සා, 1/09
විනීත රියදුරෙක් වන්න, 7/09
සත්වයන් සහ ශාක
උඩු ගුවනේ දැවැන්තයා, 5/09
එදා සහ අද ගොවියා, 9/09
කාර්මික ලෝකයට නව නිපැයුමක් (දාර පේත්තයා), 7/09
කුරුල්ලනේ පරෙස්සමින්, 2/09
දැල්ලෙකුගේ නොදුටු වරුණ, 3/09
දිය නොරැඳෙයි නෙළුම් කොළේ, 4/09
දෙමාපියන්ට කදිම ආදර්ශයක් (කොබෙයියා), 8/09
නිදියන්නම උපන් හපනා (ස්ලොත්), 7/09
පියා සලන්නේ කෙලෙසද මෙලෙසින්, 2/09
පුංචි වුණත් හරිම ගුණයි (සී බක්තෝන්), 9/09
බස්සාගේ පියාපත්වල රහස, 12/09
මහා සයුරේ දැවැන්තයෝ, 12/09
මෙතරම් දිදුලන සුදක් ලැබුණේ කොහොමද? (කුරුමිණියා), 5/09
මොලස්කාවන්ගේ ශක්තිමත් කටුව, 8/09
යුරෝපයෙත් අලි ඇතුන්, 5/09
වඳ වී යන ශාක හා සතුන්ට පිළිසරණක් (ස්පාඤ්ඤය), 3/09
ශක්තිමත් නමුත් සැහැල්ලුයි, 1/09
සද්දන්තයෙක් වුණත් මෙල්ල කළ හැකියි, 4/09
සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව
ඊයම් විෂ සහිතයි පරිස්සම් වන්න! 12/09
ඔබේ පැතුම නිරෝගී දරුවෙක් නම් . . . 11/09
කාටත් හොරා බෙහෙත් පෙති ගිලින එක හොඳද? 5/09
ගබ්සාව විසඳුමක්ද? 6/09
තයිරොයිඩ් ග්‍රන්ථිය ගැන ඔබ දත යුතු දේ, 5/09
පුංචි පැංචන් මහත් වුණාට කමක් නැද්ද? 3/09
මානසික අවපීඩනය, 7/09
හදිසි අවස්ථාවකදී උපකාර (අතුරු වෛද්‍යවරයෙක්), 4/09
හිරු කිරණෙන් ආරක්ෂා වෙන්න, 6/09