පිබිදෙව්! 2012 සැප්තැම්බර් 

මුල් පිටුවෙන්

කාගෙත් කතාබහට ලක් වූ විෂයක්

ලෝක විනාශය ගැන කතාබහ ඇති වුණේ අද ඊයේ නෙවෙයි. 2012දී ලෝකය විනාශ වෙනවා කියලා ගොඩක් අය කිව්වා. ඒවා ඇත්තද?

මුල් පිටුවෙන්

බියක් දැනීමට හේතු

මේ ලෝකය විනාශ වෙයි කියලා ජනයා හිතන ආකාර හයක් ගැන දැනගන්න.

මුල් පිටුවෙන්

ලෝක විනාශය ඔබ සිතන ආකාරයට නොවෙයි

මේ ලෝකයේ ලොකු වෙනසක් වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.

යොවුන් සිතේ ගැටලු

විවාහයෙන් මං බලාපොරොත්තු වෙන්නේ මොනවාද? 1වෙනි කොටස

විවාහ ජීවිතයේ ප්‍රයෝජන සහ අභියෝග මොනවද?

සියලු ජාතීන් සඳහා ශුභාරංචියක්—බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 5වෙනි කොටස

යේසුස් ජීවිත කාලය කැප කළේ දේවරාජ්‍යය ගැන කතා කරන්නයි. යේසුස්ගෙන් පස්සේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම නතර වුණාද?

සත්තු වත්තේ සවාරියක්

වඳ වේගන යන සත්තු ආරක්ෂා කරන්න සත්තු වත්තකින් සිද්ධ වෙන කාර්යය දැනගන්න.

නිර්මාණයක්ද?

රංචු පිටින් ගියත් ඇඟේ නොවදී

වාහන අනතුරු අඩු කරන්න මාළුන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?

බයිබලයෙන් පිළිතුරක්

දෙවියන්ට නමස්කාර කළ යුත්තේ පිරිසක් සමඟද?

ගොඩක් අය ආගම් අත්හරින්නේ ඇයි? දෙවි කැමති තමන්ට කොහොම නමස්කාර කරනවාටද?

වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියෝ

ඇවිසින්නා වගේ අය නිසා වෛද්‍ය විද්‍යාව දියුණු වුණ ආකාරය දැනගන්න.

රුධිරය වෙනුවට විකල්ප ප්‍රතිකාර

රුධිරය වෙනුවට විකල්ප ප්‍රතිකාර ක්‍රම ගැන රටවල් 40ක වෛද්‍ය ක්ෂේත්‍රයේ අය කියන දේ දැනගන්න.

දසදෙසින්

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආසියාව පැමිණීම, එකම වේලාවේ වැඩ කිහිපයක් කිරීම, දුම්පානය අන් අයට බලපාන ආකාරය, භූමිකම්පා සහ රුසියාවේ සියදිවි හානි කරගැනීම් ගැන දැනගන්න.

ඇඹුල් ගෙඩියේ මිහිරි කතාව

කන්න පුළුවන්, බොන්න පුළුවන්, තෙල් ගන්න පුළුවන්. ලේමන් ගැන තවත් දැනගන්න.

පවුලේ සැමට

මේ මාසයේ ලාදුරු රොගියෙක්, මෝසෙස්, සහ මැඩගස්කරයේ ඉන්න සාක්ෂිකරුවන් ගැන දැනගන්න.