පිබිදෙව්! 2015 දෙසැම්බර්  | පවුලේ සමඟිය රැකගන්න

ආරවුල් පිරුණ පවුලක් සාමය පිරුණු එකක් කරගන්න ඔයාට පුළුවන්.

මුල් පිටුවෙන්

පවුලේ සමඟිය නැති වෙන්නේ ඇයි?

ඔයාගේ පවුලෙත් ආරවුල් ඇති වෙනවා නම් මොනවාද කරන්න පුළුවන්?

මුල් පිටුවෙන්

ආරවුල් ඇති නොවෙන්න නම් . . .

ආරවුල් ඇති නොවෙන විදිහට ප්‍රශ්නයක් විසඳගන්න උදව් වෙන මේ කරුණු 6 අත්හදා බලන්න.

මුල් පිටුවෙන්

පවුලේ සමඟිය රැකගන්නේ කොහොමද?

පවුලේ සමඟිය රැකගන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවාද? බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් අදාළ කරගත්ත අයගේ අදහස් කිහිපයක් බලන්න.

මේ ඔබේ පවුලටයි

දෙන්නාගේ අදහස් හිතුවට වඩා වෙනස්ද?

ඔයාගේ සැමියාගේ හෝ බිරිඳගේ අදහස් හිතුවාට වඩා වෙනස් කියලා ඔයාට හිතිලා තියෙනවාද?

මෙන්න තල්මස්සු ඇවිල්ලා . . .

මුහුදේ රැඟුම් පාන සද්දන්තයන් ගැන දැනගන්න.

බයිබලයෙන් පිළිතුරක්

මැරුණාට පස්සේ මොනවද වෙන්නේ?

මැරුණාට පස්සේ මොනවද වෙන්නේ? මැරුණාම ආත්මය කියලා දෙයක් පිට වෙනවාද කියන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.

දස දෙසින්

යුරෝපය ගැන විපරමක්

යුරෝපයේ සිද්ධ වෙන සමහර දේවල් දිහා බලද්දී බයිබලයේ කියලා තියෙන දේවල් කොච්චර ඇත්තද කියලා බලන්න.

2015 වසරේ ‘පිබිදෙව්!’ සඟරාවල පළ වූ ලිපි

2015 වසරේ පළ වූ සියලුම ‘පිබිදෙව්!’ ලිපිවල සූචිය.

නිර්මාණයක්ද?

තුවාල සුව වෙන අපූරු ක්‍රමය

පලුදු වුණාම ආයෙත් තිබුණු තත්වයටම පත් වෙන්න පුළුවන් ප්ලාස්ටික් විශේෂයක් හදන්න පර්යේෂකයන් මේ ක්‍රමය පාවිච්චි කරලා තියෙන විදිහ බලන්න.

තවත් අංග

අනිත් අයට දීලා සතුටු වෙන්න

මොන වගේ දේවල්ද අනිත් අයට දෙන්න පුළුවන් කියලා ටිකක් හිතලා බලන්න.

අපිටත් ලෝකය දකින්න පුළුවන්

ජේම්ස් රයන් ඉපදෙනකොටම බිහිරියි. පස්සේ පෙනීමත් නැතුව ගියා. ඔහුට අර්ථවත් ජීවිතයක් ලැබුණේ කොහොමද?