මුරටැඹ 2014 ජනවාරි  | මරණය ජීවිතයේ අවසානයද?

කවුරුත් මරණය කියන විෂය ගැන කතා කරන්න ආස නැහැ. අපි හැමෝම කැමති නොමැරී ඉන්නයි. ඇත්තටම මරණය පරාජය කරන්න පුළුවන්ද?

මුල් පිටුවෙන්

මරණයේ වේදනාව

අපි කවුරුත් කවදා හරි දවසක මරණය අද්දකිනවා. වියෝදුකෙන් පෙළෙන අය මරණය සදාකාලික වෙන් වීමක්ද කියා සොයා බලනවා.

මුල් පිටුවෙන්

නොමැරී ඉන්න උත්සාහ කළ මිනිසුන්

මැරෙන්නේ නැතුව හැමදාටම ජීවත් වෙන්න පුළුවන් විදිහක්හොයාගන්න අතීතයේ ඉඳලා මිනිසුන් උත්සාහ කරලා තියෙනවා. ඒ උත්සාහයන් සාර්ථකද?

මුල් පිටුවෙන්

මරණය ජීවිතයේ අවසානය නෙමෙයි

යේසුස්, මරණය නින්දකට සමාන කළේ ඇයි? බයිබලයේ වාර්තා වෙන නැවත නැඟිටුවීම්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

දුක් වේදනා පවතින්න දෙවියන් ඉඩ දීලා තියෙන්නේ ඇයි?

දෙවියන්ට දුක් වේදනා නැති කරන්න බලය තිබිලත් ඒවාට තවමත් ඉඩ දීලා තියෙන්නේ ඇයි කියලා බයිබලයේ මුල් පොතේ විස්තර කරනවා.

ඔබ දැන සිටියාද?

යේසුස්ගේ කාලයේ මුදල් එකතු කරන්න දේවමාලිගාවේ තිබුණු සැලැස්ම මොකක්ද? බයිබල් ලේඛක ලූක් වාර්තා කළ තොරතුරු ඉතිහාසයට අනුව නිවැරදිද?

ජීවිත වෙනස් කළ පොතක්

“යෙහෝවා දෙවියන් මාව අමතක කරලා නැහැ”

අපි මැරෙන්නේ ඇයි, මැරුණාට පස්සේ මොනවාද වෙන්නේ කියන ප්‍රශ්නවලට කතෝලික ආගමට ළැදි ගුරුවරියකට බයිබලයෙන් උත්තර ලැබුණා. බයිබලය ඇගේ ජීවිතය වෙනස් කරපු විදිහ දැනගන්න.

නැවත නැඟිටීම - ප්‍රීතිමත් බලාපොරොත්තුවක්

යේසුස්ගේ නියෝජිතයන්ට නම් නැවත නැඟිටීම ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ ඇයි?

පැනයට පිළිතුර බයිබලයෙන්

දෙවියන් ගැන ඔබ දන්නේ මොනවාද? ඔහුව හොඳින්ම දැන හඳුන ගන්න පුළුවන් කොහොමද?

තවත් අංග

දෙවියන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?

දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ දැනගන්න විශේෂ ලකුණක් හෝ කැඳවීමක් ඕනද? බයිබලේ ඒ ගැන කියන දේ දැනගන්න.